ඉතාලිය චීනයට පිටුපායි

එක් මාවතක් එක් තීරයක් යන තේමාවෙන් චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ඉතාලිය නිල වශයෙන් දන්වා ඇතැයි විදේශ පුවත් සේවා ඒජන්සි වාර්තා කරනවා.

පසුගිය කාලය පුරා ඉතාලි අගැමැතිනියගේ රජය මේ බව පවසා තිබුණද එය නිල වශයෙන් චීනයට දැනුම් දී ඇත්තේ ඊයේ (6) දිනයේදී යි.

G7 නියෝජනය කරන ලෝක බලවතෙකුද වන ඉතාලිය මෙම තීරණය ගෙන ඇත්තේ ගිවිසුම අත්සන් කර වසර 4ක් ගතවීමෙන් පසුව වීම විශේෂත්වයක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles