ජනක රත්නායකටත් ඇප තියයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කලක් කටයුතු කළ ජනක රත්නායක ද ජනපතිවරණ අපේක්ෂකයෙක් ලෙසින් ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙනුයි ඔහු තරඟ බිමට පිවිස ඇත්තේ.

එම පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේමකුමාර විසින් අද (14) ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles