හිටපු අමාත්‍යවරයෙකු වන ජයතිස්ස රණවීර ජනපති සටනේ දී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට එක්ව තිබෙනවා.
ජයතිස්ස රණවීර රත්නපුර කොළොන්න ආසනය නියෝජනය කරමින් දිගු කලක් දේශපාලනයේ නියැලුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබුවා.