ජොන්ස්ටන් හෙළි කරන ආර්ථික ඝාතකයෝ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පත් කළ පසු පැවති පළමු දිස්ත්‍රික් සම්මේලනය රාජපක්ෂවරුන්ගේ බලකොටුව ලෙස සැලකෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ඊයේ (30) දිනයේ පැවැත්වුණා.

එයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ නායකයන් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස විවේචනයකට භාජනය කළා.

එහිදී මෙරට ආර්ථිකය විනාශ කරනු ලැබූ කණ්ඩායම් දෙක ලෙස ඔහු හඳුන්වනු ලැබුවේ, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles