මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.
ඒ, විශ්වබුද්ධ නැමැත්තා සමග සමරවික්‍රම සිදු කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සදහා බවයි පැවසෙන්නේ.
ඒ අනුව, ලබන අගහරුවාදා(23) පෙරවරු 8.00ට චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.