බාල බෙහෙත් නඩුව: කෙහෙළියට අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් ජුනි මස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබෙනවා.

සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන් බව සඳහන්.

කෙසේවෙතත් එම සිද්ධියේ 04 වන සැකකරු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැරිමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles