කතරගම චූටි කපුරාළ පොලිසියට භාර වෙයි

රුහුණු කතරගම මහ දේවාලයේ රන් තලියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි එහි කපුවන් දෙදෙනාගෙන් දේවාල භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත හෙවත් චූටි කපුරාල නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලීසිය පවසනවා.

මෙම සිද්ධිය ගැන තවත් තොරතුරු පහත සබැඳියෙන්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles