කාවිංග පෙරේරා එජාපයෙන් මහමැතිවරණයට?

රංග ශිල්පියෙක් වන කාවිංග පෙරේරා ඊයේ (18) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ඒ එහි පැවැති එජාප තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ මහසභා රැස්වීමට සහභාගි වීමෙන් පසුවයි.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එජායෙන් තරඟ කිරීමේ අදහසක් ඇතිව ඔහු දේශපාලන කටයුතුවලට එළැඹුණු බවයි නිල නොවන ආරංචිමාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles