කෙහෙළියට මිනීමැරුම් චෝදනා

ව්‍යාජ ඖෂධ ජාවාරම් කරමින් මහජන මුදල් අවභාවිත කිරීමට අදාළ නඩුව නිසා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව වාාර්තා වෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝගීන් වෙත ලබා දී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන පවත්වමින් සිටිනවා.

මෙම අපරාධය ජනසංහාර අපරාධ ගණයට අයත් වන බවයි නීති අංශ පෙන්වා දී ඇත්තේ.

මෙකී ඖෂධ නිසා රෝගීන් කිහිපදෙනෙකු මරණයට පත් වූ අතර තවත් පුද්ගලයන් සීයකට ආසන්න පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව තිබෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles