කෙහෙළිය, ඇප ඉල්ලා ඉහළ උසාවියට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමා ඇපමත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඊයේ (14) දින අදාළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වී තිබෙන අවස්ථාවක දී මෙම ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles