කෙහෙළිය නැවතත් රිමාන්ඩ්

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් රජයට ලබා දී මහජන මුදල් වංචා කිරීම සම්බන්ධ නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනා අගෝස්තු 8 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය උක්ත නියෝගය ලබා දුන් අතර හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස මේ වන විට මාස 6කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගරයේ පසුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles