මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ව්‍යාජ ප්‍රතිදේහ වංචා නඩුවට සැක පිට පෙබරවාරි 15 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඔහුගේ රෝගී තත්වය දෙපාර්තමේන්තුව අනාවරණය කර නැහැ.
කෙසේ වෙතත් ඔහු අද දින අධිකරණය හමුවට පැමිණෙන විට හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටි බව දකින්නට ලැබුණා. මේ ප්‍රභූවරුන්ගේ සුපුරුදු සෙල්ලම බවයි බොහෝ දෙනා පවසා සිටින්නේ.
රෝහලේ ඉදියිපිට ඇති මල්ශාලාව පෙන්නලා ඔය ගෙන්නපු වැරදදේහ එන්නතක් ගහන්න පුලුවන් නේද රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක්