කේෂණ ෆොන්සේකා ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සම්භවයක් ඇති දිනෙත් කේෂණ ෆොන්සේකා එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙයි. 

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ක්‍රිකට් තරගාවලිය මේ මස 25 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන අතර, එයට එක්දින තරග 3ක් හා නිල නොවන ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles