කළු ගඟෙහි ඉහළ ධාරා ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ගතවූ පැය 24 තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමග කළු ගඟෙහි ජල මට්ටම් සැලකියයුතු ලෙසින් ඉහළ යමින් පවතින බවයි.