ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත අද (16) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ පසුගිය මාර්තු මස පළාත් පාලන මැතිවරණය කැඳවූ අවස්ථාවේ වෘත්තීය සමිති අඥා පනත උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා ඇත්තේ.