විදුලි බිල ගැන අලුත්ම තීරණයක්!

2024 ජනවාරි මාසයේ දී විදුලි බිල සශෝධනයක් සිදුවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රෙය් මේ මොහොතේ පවත්වනු ලබන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩි කරනු ලැබූ විදුලි බිල එම ප්‍රමාණයෙන් අඩු කළ හැකි බවට විදුලි බල මණ්ඩලය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

වැසි සහිත කාලගුණ තත්වය පැවතීම නිසාවෙන් උපරිම ධාරිතාව සහිතව ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන නිසා මේ තීරණය ගත හැකි බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles