ශ්රී ලංකාව තුළ චන්ද්රිකා තාක්ෂණය ඔස්සේ බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්රය නිකුත් කර තිබෙනවා.
එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්රය අගෝස්තු 12 වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසන්නේ.