ලිට්‍රෝ නව සභාපති පත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන පත් කර තිබෙනවා.

ඒ ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්වීම නිසාවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles