ලොහාන් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ජනපතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන ඔහු පසුගිය කාලයේ අයුතු බන්ධනාගාර ඇතුළුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දරමින් සිටි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

අභියෝගාත්මක අවස්ථාවේ නොබියව රට බාරගත් ජනපතිවරයාට නැවත රට බාරගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles