ලාබ ලබමින් තිබුණු මිල්කෝ සමාගම එහි වත්මන් සභාපති රේණුක පෙරේරාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පාඩු ලබන තත්වයට පත්ව ඇතැයි මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා.
එම සංගමයේ සුමිත් අත්තනායක සඳහන් කර ඇත්තේ 2019,2020, සහ 2021 වසරවල මිල්කෝ ලාබ ලැබූ බවයි. නමුත් මේ වන විට ආයතනය ණය මත ක්‍රියාත්මක වන තත්වයකට වැටී ඇති බව සංගමය චෝදනා කරනවා.