රන්තැටියක අවුල: කතරගම මහ කපුවා අත්අඩංගුවට

රුහුණු මහා කතරගම දේවාලයට, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන අංගොඩ ලොක්කා විසින් සිය බරේ ප්‍රමාණය සංකේතවත් කරමින් පූජා කර තිබූ පවුම් 38ක රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි එහි ප්‍රධාන කපු ධුරන්ධර සොමිපාල රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්.

මේ රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගෙන් පැය තුනක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles