අපි අය-වැයට මනාපයි: මහින්ද කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය-වැය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

තම පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවෙකු බැවින් එම තීරණය ගන්නා බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. දළදා වන්දනාවට ගිය හිටපු ජනපතිවරයා ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles