මහින්ද ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගනී!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා පළ වෙනවා. මේ බව ඔහුගේ සමීප ආරංචි මාර්ග පවසන බවයි සඳහන් වන්නේ.

ඔහු ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයට තරඟ කිරීමෙන් වැළකී සිටින බවටත් පැවසෙනවා.

හිටපු ජනපතිවරයගේ වර්තමාන සෞඛ්‍ය තත්වය අනුව දිවයින පුරා ගමන් කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම අපහසු බැවින් මෙම තීරණය ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles