අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 270 කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ මහාධිකරණය මගින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.
නඩුවෙන් නිදහස් වෙන්න කීයක් ගත්තද දන්නෙනෑ