අයුතු ලෙස උපයා කොළඹින් කෝටි 3ක ගෙයක් ගත් චෝදනාව: මහින්දානන්දගේ නඩුව කල් යයි

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයතු ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත්තේ යැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුව 2024 වසරේ ජනවාරි 22 දක්වා කල් තබා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ විවාදයකට සහභාගි වීමට නියමිත බැවින් මන්ත්‍රීවරයා අධිකරණයට නොපැමිණෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා විසින් අධිකරණයට ලිඛිතව දන්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles