අධිකරණය නියෝග කළොත් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තෝ හෙළි කරනවා: මෛත්‍රී

මේ වන තෙක් වැරදිකරුවන් හෙළිදරව් කරගැනීමට අසමත්ව තිබෙන පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුදැයි තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අධිකරණයෙන් ඉල්ලීමක් හෝ නියෝගයක් ලැබෙන්නේ නම් එය හෙළිදරව් කරන්නට තමා සූදානම් බව පවසන හිටපු ජනපතිවරයා, එම කරුණු රහසිගතව තබා ගැනීම අධිකරණයේ වගකීමක් බවද කියා සිටිනවා.

ජනපතිවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (22) නුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles