අමෙරිකාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් අෆ්රීන් අක්තර් සමඟ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් එම සාකච්ඡාව සිදු වී තිබෙන්නේ.