ජනාධිපති කම්කරු සහ විදේශ රැකියා උපදේශක ධූරයට මනුෂ නානායක්කාර පත් කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.