තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාව දිනා ගෙන තිබෙනවා.
ඒ් ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත්තේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ සහ කාන්තා මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩීකාවන් දෙදෙනා.