සමාගම් 15කට මුදල් හුවමාරු කිරීම තහනම්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සමාගම් 15ක් සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වසර සඳහා අලුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ්‍ අනුව පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් වෙත තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අදාළ සමාගම් 15 ලැයිස්තුව පහත දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles