ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මඩකපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවට සහාය දීමට එක්වූ නිසා හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහෝසි වීමෙන් පසු මනාප ලැයිස්තුවේ ඊලගට සිටි අලී සහීර් මවුලනාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමිවුණා.