ජනපති අතහැරි මුසම්මිල් සජිත් පිළට

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

එමෙන්ම තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට තීරණය කළ බවයි එම ලිපියේ වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles