මුසම්මිල්ගේ තැන අනුරට

ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ පත් කර තිබෙනවා.

මුසම්මිල් ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles