ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ අයෝධ්‍යාවේ රාම් කෝවිල නැරඹීම සඳහා යන බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙය පෞද්ගලික සංචාරයක් බවයි පැවසෙන්නේ.
ඔහු අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළ පෞද්ගලික මට්ටමින් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.