අනුරාධපුරයේ ගංවතුර සහන කටයුතු ඉදිරියට

ඊයේ (15) දිනයේ මාඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වව්නියාව-පදවිය මාර්ගයේ වෙහෙරතැන්න සහ වැලි ඇල පෙදෙස් ජලයෙන් යට වී තිබෙනවා. මාර්ගයට පිවිසීම ද සීමා වී ඇති අතර ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට බලපෑම් සිදුව තිබෙනවා.

මේ තත්වය විසඳීම සඳහා ශ්‍රී ලංකා නාවුක හමුදාව මැදිහත්ව කටයුතු කරනවා.

අනුරාධපුර පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයට අතිරේක සහන කණ්ඩායම් ද රැස් කර ඇති බවයි නාවුක හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles