No menu items!
No menu items!

ජනපතිට සහාය දක්වන නව පෙරමුණ එළිදකී

මෙවර ජනාධිපතිවරණයේදි ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද (05) සිදුකෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදියි.

“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ හඳුන්වා ඇති අතර එහි ලකුණ වන්නේ කුසලානයයි.

එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles