මෙරට විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමත් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කර ගැනීමත් වෙනුවෙන් විදේශ විනිමය ප්‍රේෂණය කිරීමට පනවා තිබූ සීමා ප්‍රමාණයක් ලිහිල් කිරීමට මහබැංකුව කටයුතු කර තිබෙනවා.
දේශීය විදේශ විනිමය වෙළඳපොලේ තත්වය සැලකිල්ලට ගනිමිනුයි මේ සංශෝධන කර තිබෙන්නේ.
අදාළ සීමා ඉවත් කිරීම් සහ අත්හිටුවීම් සම්බන්ධ සම්පූර්ණ තොරතුරු පහත මහබැංකු නිවේදනයේ දැක්වෙනවා.