ජවිපෙ නායක අනුර දිසානායකගේ ඉන්දියා සංචාරය ගැන එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න ජනහමුවකදී අදහස් දක්වා තිබුණා.
ඔහු පවසන්නේ තම නායකයා ඉන්දියාවේ ගියේ නිකං ගිහින් එන්න නොව, රාජ්‍යතාන්ත්‍රික ආරාධනාවක් මත බවයි.
ලොව ප්‍රබලම ඔත්තු සේවයක් වන ඉන්දීය ඔත්තු සේවය ලංකාවේ මීළඟ ජනාධිපති අනුර බව මෙන්ම ආණ්ඩුව මාලිමා ආණ්ඩුවක් බවද වාර්තා කර ඇතැයි ඔහු පවසනවා.