නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහු ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහු සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.