බුදුදහමට අපහාස වන අන්දමේ ප්රකාශ සිදු කළ බවට චෝදනා සහිතව අත්අඩංගුවට ගත් දෙව්ගැති ජෙරොම් ප්රනාන්දු නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කර ඇත්තේ ඔහුව ජනවාරි මස 3 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.