QR මත පදනම් වූ ඉන්ධන පොම්ප කිරීමේ ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ පසුගිය වසරේ (2022) අගෝස්තු 01 වැනිදා සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමට සකස් කර තිබුණා.