දුම්රිය වැඩවර්ජනයක් ගැන දැනුම්දීමක්

විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම් දෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡා පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles