ඕනම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවන්න හැකියි – අගමැති

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති රනිල් වික්‍රමසිංහ වෙත දැන් හැකියාව ලැබී තිබෙන බව අගමැතිවරයා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මැතිවරණ සම්බන්ධයෙන් වන දේශපාලන උනන්දුව බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. අගමැතිවරයා මේ අදහස් පළ කරනු ලැබුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles