අලිසබ්‍රිට පාර්ලිමේන්තු තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව දැනුම් දී ඇති අතර විදේශයක සිට නීතිවිරෝධී ලෙස මෙරටට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්විටුවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles