දේවගැති ජෙරම් ප්‍රනාන්දු CID ට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

බෞද්ධාගමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු කටුනායක ගුවන් තොටුපොලෙන් ඊයේ (29) අලුයම යළි දිවයිනට පැමිණියා.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේවමෙහෙයකදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් අදාළ ප්‍රකාශය සිදුකර තිබූ අතර, ඔහු පසුගිය මැයි මස 14 වනදා සිංගප්පූරුවට ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles