බුදුදහමට අපහාස වන පරිදි ප්රකාශ සිදු කළ බවට චෝදනා ලද දේවගැති ජෙරොම් ප්රනාන්දු වෙත අදත් (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙනවා.
සිංගප්පූරුවේ සිට පැමිණි දේවගැතිවරයා ඊයේ පැය 9කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශ ලබා දුන්නා.