හිරු මාධ්‍ය ආයතනයේ හිමිකරුවන රෙනෝ සිල්වාගේ යැයි පැවසෙන සුවිසල් නිවසක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා.
කෙසේ වුවද එම ඡායාරූපවල රෙනෝ සිල්වා දපසෙකින් සිටින බව පැහැදිලිවනවා.
සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතයෙන් නිම කළ මෙම මන්දිරයේ නවීන තාක්ෂණයෙන් යුත් සුව පහසු සිනමා ශාලාවක්, පිහිනුම් තටාක, මිල අධික පෞරාණික ලාම්පු ආවරණ, කිරිගරුඬ පිළිම, රත්තරන් ආලේපිත වර්ණවත් මොණරු, අතින් පින්තාරු කළ වටිනා බිතු සිතුවම් ද දැකගත හැකියි.
එම අධි සුපෝඛභෝගී නිවසේ ඡායාරූප පහතින්,