“ඉන්දියානු ව්‍යාප්තවාදය පරදවමු” මැයෙන් ජනඅරගල ව්‍යාපාරය විසින් ඊයේ කොළඹ කොටුව දුම්රියපොළ අසලදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. එයට පොලිස් ප්‍රහාරයක් එල්ල වූ අතර, එම ව්‍යාපාරයේ 30 දෙනෙක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ක්‍රියාකාරී ළහිරු වීරසේකර, හිමිවරුන් දෙනමක්, කාන්තාවන් තිදෙනෙක් එම අත්අඩංගුවට ගත් පිරිසට අයත් බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.
ඡායාරූප කිහිපයක් පහතින්,