දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

දුම්රිය සේවය ඊයේ (12) රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග අද උදෑසන සිට මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත හමුදා ආරක්ෂාව යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අවශ්‍යනම් සෙසු දුම්රිය ස්ථාන වෙත ද මෙලෙස හමුදා ආරක්ෂාව යොදන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles