පොලිස් සැරයන් කේ.ජී. සමග අත්අඩංගුවේ

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ අපරාධ අංශයේ සැරයන්වරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින්.

එම අංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ සොද්සි කිරීමකදී අනුරාධපුර කඩපනහ පෙදෙසේදී සැරයන්වරයා අත්අඩංගුවට පත්ව තිබුණා.

වැඩිදුර විමර්ශන සඳහා සැරයන්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත බාර දී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles